gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාකදුරේ මධුෂ්ගෙන් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයේ තොරතුරු එලියට

හස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අදාල මෙතෙක් හෙළි නොවූ තොරතුරු සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් දීර්ඝ ලෙස සිදුකරන බවද සදහන්ය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දැනටමත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

දුෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා විසින් හෙළි කරන ලද්දේ මාකඳුරේ මධූෂ් ඩුබායි සිට මෙම ඝාතන කුමන්ත්‍රණයට සහාය වූ බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka