gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හලාවත තවුහිද් ජමාත් කාර්යාලයට පහර දීමක්.. හමුදාවෙන් අහසට වෙඩි

ලාවත නගරයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සදහා ආරක්‍ෂක අංශ විසින් අහසට වෙඩි තබා තිබේ.

මෙම පිරිස නගරයට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත්තේ සමාජ ජාලාවන්හි තිබූ සටහනක් හේතුවෙනි.

හලාවත පිහිටු තිබූ ශ්‍රී ලංකා තව්හීත් ජමාත් කාර්යාලයටද මැර ප්‍රහාරයක් එල්ල වී ඇතැයිද පොලීසිය කියයි.

මේ වන විට නගරයේ සියළු කඩ සාප්පු වසා දමා ඇති අතර නගරය පුරා පොලිස් හා හමුදා සෙබළුන් ආරක්‍ෂාවේ යෙදී සිටී.

පැයක පමණ කාලයක් ඇතුලත තත්වය පාලනය වී ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka