gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයි

න්තවාදී කි‍්‍රයා ගැන පොලීසියට තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයෙකු අත්තනගල්ල, අලවල ප‍්‍රදේශයේදී ඝාතනය කර තිබෙනවා.

මොහොමඞ් ආදීල් නැමැති ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා වඩේ වෙළදාමේ නිරත වූ අයෙකු බවයි පොලීසිය පැවසුවේ.

බරපතල තත්ත්වයේ පසු වූ එම පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අවස්ථා ගණනාවකදී අන්තවාදී කි‍්‍රයා පිළිබඳ මොහු පොලීසිය වෙත තොරතුරු ලබාදී ඇති බවයි ප‍්‍රදේශවාසීන් පැවසුවේ. මෙම ඝාතනය අන්තවාදී කල්ලියක කි‍්‍රයාවක් විය හැකි බවයි සැක පළ කරන්නේ. නිට්ටඹුව පොලීසිය මගින් මෙම ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි. 

-නෙත්


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka