gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"කොල්ලො පොස්ට් දාලා රට ගිනි තියනවා වගේම ඇමතිලා කට කැඩිච්ච කතා කියලා රට ගිනි තියෙන එක ගැනත් පරීක්ෂන කරන්න" - පූජ්‍ය මාවරලේ භද්දිය හිමි - (video)

රුණයන් සමාජ මාධ්‍යවල පළ කරන ප්‍රකාශ පිළිබද පරීක්ෂණ පවත්වන අයුරින් අමාත්‍යවරු සිදුකරන රට ගිනි තබන ප්‍රකාශ පිළිබදවද පරීක්ෂණ පැවැත්විය යුතු බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසනවා.

ජාතික මග මහජන සමුළුව අමතමින් උන්වහන්සේ මෙම අදහස් පලකළා.

 ‘ජාතික මග - රට රකින රට හදන මහජන ව්‍යාපාරයේ‘ මංගල මහා සමුළුව ආගමික නායකයන් සහ දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

මේ අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගීවී සිටියා.




gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka