gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කළු ඇඳුම් ඇඳගත් අන්තවාදීන් පිරිසක් මෙවන් වැඩ කරයි කියා නබිනායක තුමන්ද කියා තිබෙනවා - ඇමති කබීර්

ළු ඇඳුම් ඇඳගත් අන්තවාදීන් පිරිසකගේ කාලයකදී මෙවන් තර්ජනයක් මතු වේ යැයි නබිනායක තුමන්ද අනතුරු අඟවා තිබූ බව මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ සම්පත් ඇමැති කබීර් හෂීම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවැති ආරක්ෂක විවාදය අමතමිනි.

ත්‍රස්තවාදීන් පිලිපදින්නේ තමන් පිලිපදින ආගම නොවන බවත් මේ ක්‍රියාවට සම්බන්ධ වූයේ තම ආගමට සම්බන්ධ පිරිසක් නොවන බවත් ඇමැතිවරයා පැවැසීය.

මෙවන් කල්ලි විනාශ කිරීමට කටයුතු කළ යුතු බවත් කී ඔහු මුස්ලිම් ජනතාව ත්‍රස්ත කල්ලි සමඟ ගළපන්න එපා යැයි ඉල්ලා සිටියේය.

අද හමුදාවට පොලිසියට උදව් කරන්නේ මුස්ලිම් ජනතාව බවද ඔහු පාර්ලිමේන්තුවේදි වැඩිදුරටත් පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka