gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

භීතියේ අධිරාජ්‍යයෙන් ආ ISIS ත‍්‍රස්තයන් හත්දහසක් ලංකාවේ !

ශ්‍රී ලංකාව තුල මේ වනවිට අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් සහ සංක්‍රමණිකයන් අතරින් හත්දහසකට ආසන්න ප්‍රමාණයක් ISIS ත‍්‍රස්තවාදීන්ගේ භීතියේ අධිරාජ්‍ය ලෙස හැඳින්වෙන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කළ අතර අගමැතිවරයා ඊට පිළිතුරු ලබා නොදී අදාල ලේඛන සභාගත කරන බව සඳහන් කළේය. අ

ලහප්පෙරුම මහතා තවදුරටත් කියා සිටියේ අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද භීතියේ අධිරාජ්‍ය හෙවත් ඉස්ලාම් රාජ්‍යට අයත් රටවලින් මෙම සංක්‍රමණිකයන් පැමිණ එසේ රැඳී සිටින බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ දත්ත අනුව අප්‍රේල් මස 21 වනදා වන විට නීති විරෝධීව 11456 දෙනෙක් මෙරට රැඳී සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka