gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රෝහලක කටයුතුවලට පල්ලියෙන් බලපෑම් වන බවට වාර්තා !

මන්තුරේ රෝහලේ කටයුතුවලට ප‍්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලිවල ආගමික නායකයින් බලපෑම් කර ඇති බවටද වාර්තා පළ වනවා. ඒවායේ දැක්වුණේ රෝහල් අධ්‍යක්‍ෂවරයා සහ වෛද්‍ය අධිකාරී පත් කිරීමේදී පවා මෙලෙස බලපෑම් එල්ල වී ඇති බවයි. සමන්තුරේ රෝහලේ සේවය කළ සිංහල වෛද්‍යවරුන්ට රෝහලේ කටයුතු කිරීමේදී විවිධ බලපෑම් එල්ල වී ඇති බවටද වාර්තා පළ වුණා.

දීමනා සම්බන්ධයෙන් වූ විෂමතාවක් ද සිදුව තිබූ බවටයි පැවසෙන්නේ. කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ සමන්තුරේ රෝහලේ වෛද්‍යවරුන්ට එහි කටයුතු සිදු කරගෙන යාමට නොහැකි තරම් බලපෑමක් සිදුව නොමැති බවයි. තවදුරටත් ඒ පිළිබඳ සොයා බලන බවද ප‍්‍රකාශ කෙරුණා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka