gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඥාණසාර හිමියෝ තවත් ප‍්‍රමාද නොවෙති… නව ජනබලවේගයක් හෙටම හදයි

නාධිපතිවරයාගේ පොදු සමාව යටතේ සිර දඬුවමින් නිදහස ලද බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් නව ජන බලවේගයක් ගොඩනැගීමට තීරණය කර තිබේ. මෙම නව ජනබලවේගය ගොඩනැගීමේ බලාපොරොත්තුව රට ජාතිය පත්ව ඇති ආගාධයෙන් ගොඩ ගැනීම බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ සඳහන් කළහ.

සිර දඬුවමින් නිදහස් වී පැමිණි ඥානසාර හිමියන් හමුවට ආ බොහෝ පිරිස් විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඥානසාර හිමියන් මෙම තීරණයට එළැඹි ඇතැයිද නන්ද හිමියෝ පවසති.

මෙම නව බලවේගය හෙට දිනයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ දී පැවැත්වෙන අධිෂ්ඨාන පූජාව කින් කටයුත්ත ආරම්භ කරන බවද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුශාසනා ලබා ගන්නා බවද හිමියන් තව දුරටත් කීහ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka