gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ අවස්ථාවේ දේශපාලන වාසි ගන්න දෙන්න එපා... හේතුව මුලිනුපුටා දමා ඵලය දෙස බලන්න – ඥානසාර හිමි

ටේ උද්ගතව ඇති තත්වය හමුවේ දේශපාලන වාසි ලබාගැනීමෙන් වැළකී මෙම තත්ත්වයට මුල්වූ හේතු මුලිනුපුටා දැමීම සඳහා රටේ දේශපාලන නායකත්වය කටයුතු කළ යුතු බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

ඊයේ (10) පෙරවරුවේ නඩු කටයුත්තක් සඳහා බන්ධනාගාරයේ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

2017 වසරේ රාජගිරිය උන්වහන්සේගේ විහාරස්ථානය ඉදිරිපිට විහාරස්ථානයේ කටයුතුවලට බාදා වෙන අයුරින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස ඥානසාර හිමි පවසා ඇත. පසුව පොලිසිය විසින් තමන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරා ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka