gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රිෂාඩ්, සාලි, හිස්බුල්ලා, මුජිබර් ත‍්‍රස්තවාදීනට ආරක්‍ෂාව දුන්නැයි සාක්‍ෂි සමගින් රහස් පොලීසියට පැමිණිල්ලක් !

හාබ්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස්වලට අනුබල දුන්, ආරක්ෂාව සැපයූ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් යන තැනැත්තන් ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායකයන්ට ආරක්ෂාව සැපයූ බවට පිළිගත හැකි සාක්ෂි ඇති හෙයින් වහාම එම පිරිසෙන් ප්‍රශ්න කරන ලෙස ඉල්ලා ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අපරාධ පරීකීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ , එම්. ඒ සුමන්තිරන්, එස්. බී. දිසානායක යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශවලින් මීට අදාළ කරුණු බොහෝමයක් අනාවරණය වී ඇති බව ද ජයන්ත සමරවීර මහතා සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

– අනුරුද්ද බණ්ඩාර


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka