gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුරුණෑගල දොස්තරට විරුද්දව පැමිණිලි ලැබේ.. වද බවට පත් කලැයි කාන්තාවන් දෙදෙනෙකුත් පැමිණිලි කරයි..

පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහිව මේ වන විට පැමිණිලි 10කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව පොලීසිය සදහන් කරයි.

තමන් වන්ද්‍යකරණයට ලක් වූ බව පවසමින් කානාත්තාවන් දෙදෙනෙකුද පැමිණිලි කර ඇත.
මෙම කනාත්වාන් දෙදෙනා වන්ද්‍යකරණයට ලක් වීදැයි හෙට දිනයේ කුරුණෑගල රෝහලේදී පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිතය.

එමෙන්ම ඔහු සමග එක්ව වැඩ කල වෛද්‍යවරුන් විසින් පැමිණිලි 04ක්ද ගොනු කර තිබේ.

මෙම වෛද්‍යවරයාගේ නමට කුරුණෑගල හා ඒ ආසන්න ප්‍රදේශයන්හි ඉඩම් ඔප්පු 17ක් හමු වී ඇත.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka