gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාව ත‍්‍රස්තවාදියෙක් කරන්න එපා වන්දි ගෙවන්න වෙයි - අසාද් සාලි

මේ රට තුල ත්‍රස්තවාදී ව ආරක්ෂා කරන ලද්දේ වෙන කිසිවෙකු නොව බුද්ධි අංශ විසින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා සඳහන් කරයි.

කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන් සම්බන්ධ තොරතුරු තමන් ද අදාළ අංශ වෙත ලබාදී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඔහු චෝදනා කළේය.

‘ත්‍රස්තවාදීන්ට විරුද්ධව වැඩ කරන අපිව ත්‍රස්තවාදීන් කරන්න එපා ගරු ස්වාමීන් වහන්සේලා ට මයිකල් ලැබුණු පළියට කතා කරන්න එපා මේවට වන්දි ගෙවන්න වෙයි’ යයි ද ඔහු කීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka