gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ත්‍රිවිද හමුදා නිල ඇදුම් කට්ටල දහසක් ගාල්ලේ මුස්ලිම් නිවසක… ගෝනි 10ක සගවා තිබියදී සොයාගනී

ලාපිටිය ප්‍රදේශයේ නිවසක ගෝනි 10ක සඟවා තිබු ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය පවසයි. එම නිවසේ නිල ඇඳුම් දහසකට ආසන්න  සංඛ්‍යාවක් තිබී සොයා ගන්නා ලද අතර ඒවායේ රණවිරු ලාංඡනය සහිත රණවිරු ඇපරල් ලේබලය තිබූ බවත් එම නිල ඇඳුම් බියගම ප්‍රදේශයේ කම්හලක මසනු ලබන ඒවා බවත් පොලීසිය පවසයි.

ගාල්ල පොලීසිය විසින් ඊයේ (06) කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම නිල ඇඳුම් තොගය සොයා ගෙන  ඇත.

මෙම නිල ඇඳුම් සැකකරුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ගාල්ල පොලීසිය පවසයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka