gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත්ගම, දර්ගා නගරයේ මුස්ලිම් පල්ලිය අසල ගගේ ගිල්ලවා තිබූ කඩු තොගයක් ගෙඩ ගනී - (video & photos)

ලුත්ගම දර්ගා නගරයේ ජුම්මා පල්ලිය අසල ගගේ ගිල්වා තිබූ කඩු සහ කැපුම් ආයුධ සොයා ගැනීමට ආරක්ෂක අංශ ඊයේ කටයුතු කළේ්ය.

එම ආයුධ අතර බුද්ධ ඇදහිල්ල නොහොත් බෞද්ධයාගේ අත්පොත නම් පොතක්ද තිබූ අතර එහි බුදු රුවේ සිරස යම්කිසි තීන්ත වර්ගයකින් මකා දමා තිබීණි.

අත්අඩංගුවට ගන්නා කඩු කිණිසි ආයුධ මාධ්‍ය යෙන් පෙන්වීම රජය තහනම් කර ඇති නිසා මෙම තොරතුරු ඊයේ මාධ්‍ය මගින් වාර්තා කළේ නැත.
















-colombotoday


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka