gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට..

දුරකතන ඇතුළු සංනිවේදන ජලාවලන්ට බාධා කල හැකි උපකරණ 08ක් පොලීසිය විසින් මීගමුව ප‍්‍රදේහයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කලේ මුස්ලිම් කොංග‍්‍රසයේ බස්නාහිර පලාත් සභා හිටපු මන්ත‍්‍රීවරයෙක් වන ශාෆි රහීම් නැමැත්තෙක් සැක පිට අත්අඩංගුවට ගත් බවයි.

සිදුවීම ගැන වැඩිදුර විමර්ෂණ ක‍්‍රියාත්මකයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka