gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තම ධුර කාලය අවසන් වෙන්නේ 2020 ජූනි දැයි ජනපති අධිකරණයෙන් විමසයි

19 වන සංශෝධනයෙන් පසු තම ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අධිකරණයේ මතය විමසීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

එය ලබන ජූනි මාසයේ යයි අධිකරණය තීන්දු කලහොත් ජනාධිපතිවරණයට පෙර වෙනත් මැතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සිරස රූපවාහිනිය හා අදහස් පල කරමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka