gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රිට නැවත එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්න සාකච්චා කරන්න සූදානම් - එජාපය කියයි

මීලග ජනාධිපතිවරනය සදහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන පාර්ශවයෙන් ඉදිරිපත් වීමට වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාව දීම සම්බන්දයෙන් සාකච්චා කිරීමට සූදානම් බව ඇමති පී. හැරිසන් මහතා පවසයි. කෙසේ නමුත් මේ වන තෙක් එවන් යෝජනාවක් පැමිණ නැති බවත් ඇමතිවරයා කියා සිටී.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස එජාප පාර්ශවයෙන් තරග කිරීමට අවස්ථාව දෙන්නේදැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka