gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මධුෂ්ගේ සාදයේ සිටි තවත් දෙදෙනෙක් ඩුබායි රටින් පිටුවහල් !

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සාදයකට සහභාගී වී සිටියදී අත් අඩංගුවට ගෙන ඩුබායි පොලිසිය විසින් රඳවාගෙන සිටි තවත් දෙදෙනෙකු එරටින් පිටුවහල් කරනු ලදුව අද (08) අළුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.

මෙසේ පැමිණ ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් සහ 30 හැවිරිදි මොහොමඩ් මුෆාර් මොහොමඩ් නජීබ් නම් පුද්ගලයින් දෙදෙනෙකි.

ගුවන් තොටුපළේදී ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවත් වාර්තා වේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka