gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මධුෂ් කුදලං එන්න ඇමති මාරපන හා පොලිස් කණ්ඩායමක් ඩුබායි යයි

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා සඳහා විදේශ ඇමැති තිලක් මහතා ඩුබායි බලා ගොස් තිබේ.

ඇමතිවරයා සමග විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් පිරිසක් සහ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ද ගොස් ඇත.

ඔවුන් ඊයේ දිනයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමැතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සකසන ලද ලිපියක් එරට ජනාධිපතිවරයා වෙත ලබාදීමට විදේශ ඇමැතිවරයා විසින් භාර දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka