gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් ආරක්‍ෂක ලේකම් එන තෙක් තුසිත වනිගරත්න වැඩ බලයි

හේමසිරි ප‍්‍රනාන්දු මහතා ආරක්‍ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරයේ වැඩ බැලීම සදහා ආරක්‍ෂක අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙකු පත් කර ඇත.

ඒ අනුව තුසිත වනිගසිංහ මහතා වැඩ බලන ආරක්‍ෂක ලෙකම් ලෙස කටයුතු කරයි.

නව ආරක්‍ෂක ලේකම්වරයෙකු අද දිනයේ පත් කරනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka