gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රී එපා වෙයි.. ශ‍්‍රිලනිප සංවිධායක පිරිසක් එජාපයට එක්වේ

කුරුණැගල දිස්ත‍්‍රික්කයේ ශ්‍රීලනිප සංවිධායක ඒඒඒ ලතීෆ් මහතා ඇතුළු එම පක්‍ෂ ක්‍රියාකාරීන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක් වී තිබේ.

ඔවුන් එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සමග සාකච්ඡාවකින් පසු මෙම තීරණය ප‍්‍රකාශයට පත් කලේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රීලනිප අපේක්ෂකයින් ලෙස තරග කල 21 දෙනෙකුද එජාප සාමාජිකත්වය ලබාගෙන ඇත.

ශ‍්‍රීලනිපය අද වන විට තම පාක්‍ෂිකයන් අතරමං කර ඇතැයිද පාක්ෂිකයන්ගේ අරමුණු නොතකා පක්‍ෂ නායකයන් බලලෝබී දේශපාලනයක නිරත වන බවද ඔවුහු මාධ්‍ය වෙත කීහ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka