gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමලිංගික ක්‍රියාවේ යෙදුනේ යයි 37 දෙනෙකු ෂරියා නීතිය අනුව අමානුෂික වදහිංසා දී කඩුවෙන් බෙල්ල කපා මරා දමයි !

ක්සත් ජාතින්ගේ සංවිධානයේ දැඩි විරෝධය මැද නිසි නඩු විභාගයකින් තොරව සෞදි අරාබියේ කුමාරයාගේ නියෝගය මත එරටෙහි සුලු ජන කොට්ඨාසයක් වන ෂියා මුස්ලිම්වරුන් 37 දෙනෙකු කඩුවෙන් බෙල්ල කපා මරා දමා තිබේ. ඊට අමතරව ඔහුනගේ එක් අයෙකුගේ කදින් වෙන් වු හිස මහජනතාවට ප්‍රදර්ශනයට තැබීමට ද නියෝග කොට ඇති බැව් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මොහුනට ඇති චෝදනා වනුයේ දැඩි මතධාරී ඉස්ලාමී ආගමට අනුව ජීවත් නොවිම රජය විවේචනය කිරිම සහ සමලිංගනයේ යෙදීමයි.

ඒ අනුව එරටෙහි පවතින ෂරියා නීතිය අනුව 37 දෙනෙකුගේ බෙල්ල කඩුවෙන් කපා මරා දමනු ලැබීය.

එරටෙහි සංමලිංගෛක සේවනය යේදිම ඊට අනුබල දීමට දඩුවම ප්‍රසිද්ධියේ අමානුෂික වද හිංසනයට භජනය කොට කඩුවෙන් බෙල්ල කපා මරා දැමීමයි.

මූලාශ‍්‍රය මෙතනින්
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka