gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට පුරාම ජනතාව මෛත‍්‍රී නැවතත් ඉල්ලනවා.. ගෝඨාභයට එහෙම ඉල්ලුමක් නෑ - ශාන්ත බණ්ඩාර

මීළඟ ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට පුරාම ඉල්ලා සිටින්නේ යැයි තමන් දන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන යන තැන් වලින් ප්‍රශ්න කරන බව ද ඒ මහතා කියා සිටියේය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka