gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට පුරා සියළු නිවාස හමුදාව-පොලීසිය යොදා සෝදිසි කරවයි

ට පුරා සියළු නිවාස ආරක්‍ෂක අංශ ලවා සෝදිසි කිරීමකට ලක් කරවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එමගින් මෙරට නිවාසයන්වල ස්ථීර පදිංචිකරුවන් හදුනාගැනීමට බලාපොරොත්තු වන්නේ යයිද ඔහු සදහන් කරයි.

මෙරට තුල කිසි ස්ථානයක නාඳුනන පුද්ගලයින් සිටිය නොහැකි බව තහවුරු කිරීමට මෙම පියවර ගත් බවද ජනාධිපතිවරයා කියා සිටී.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka