gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මට ඇමතිකමක් නිර්දේශ කර අගමැති ජනපතිට දැන්වුවා - ෆොන්සේකා

ගමැතිවරයා විසින් කැබිනට් නොවන ඇමති වරයෙක් ලෙස තමන්ද නිර්දේශ කරමින් ජනාධිපතිවරයා වෙත ලයිස්තුවක් යවා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

තෙසේ වෙතත් මේ අවස්ථාවේ ජනාධිපතිවරයා කුමක් කරනු ඇත්දැයි තමන් නොදන්නා බවද ඔහු පැවසීය.

සිදුවන ඔ්නෑම දෙයකට මුහුණ දීමට තමන් සූදානම් යයිද මන්ත‍්‍රීවරයා තව දුරටත් පැවසීය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහ්ස පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka