gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වේලාසනින්ම අමල් පෙරේරා පාවා දීලා.. සියල්ල හෙලි කරන්න මං සූදානම්..- රයන් වැන් රෝවන් මාධ්‍ය හමුවක් කැදවයි - (video)

මන් ඩුබායි වෙද ගියේ සංගීත ප්‍රසංගයට සහභාගි වීම සඳහා බව රංගන ශිල්පී රයන් වෑන් රෝවන් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන්තොටුපලේදී රහස් පොලිසිය විසින් රදවාගෙන පැය 18 ක කාලයක් ප්‍රශ්න කිරීමෙසන් පසුය.

ඉන් අනතුරුව ඔහු වැලිගම පොලිසියට භාර දෙන ලද්දේ තවත් පරීක්ෂණ කටයුත්තක් සඳහා අවශ්‍යව සිටි නිසාය.

තමනට මාකඳුරේ මධූෂ් හඳුන්වා දුන්නේ ගායන ශිල්පී අමල් පෙරේරා බවත් ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු හෙලි කර ඇත.

ගුවන් තොටුපළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෑන් රෝවන් කියා සිටියේ තමන්ට අසාධාරණයක් සිදු වූ බවත් පොලිස් පරීක්ෂණ වලින් අනතුරුව ඉක්මනින්ම මාධ්‍ය කැඳවා තමන් සියල්ල හෙළි කිරීමට සූදානම් බවත් ය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka