gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රැකියා ප්‍රශ්නය විසඳනවා කියන්නේ උස නම් සිකුරුටි මිටි නම් කම්කරු නෙවෙයි - රවීගෙන් ප්‍රහාරයක්

රැකියා ප්‍රශ්නය විසඳනවා යනු උස නම් සිකුරුටි - මිටි නම් කම්කරු යන තත්වය නොවන බවත් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ ඒ ආකාරයෙන් නොවන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද රටේ ප්‍රශ්නය වන්නේ දේශපාලකයින් සිටියාට නායකයින් නොමැති වීම බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
නායකයින් යනු වසර ගණනාවක් ඉදිරියට සිතන පුද්ගලයින් විය යුතු බව පැවසූ අමාත්‍යවරයා අපේ රටේ දේශපාලනය හැඩගැසී ඇත්තේ මවගෙන් පියාගෙන් උරුම වන දේශපාලනයෙන් ඉදිරියට යාම මිස සහජ හැකියාවෙන් ඉදිරියට යාම නොවන බවත් සඳහන් කළේය.

මෙකී උස නම් සිකුරුටි - මිටි නම් කම්කරු ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද්දකි. රවී - සජිත් ආරෝව ද කලක පටන් පවතින්නකි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka