gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පරාක‍්‍රමබාහු රජතුමාත් VAT බදු ගැහුවා.. ගොවීන්ට ලාබ වැඩි නිසා දෙතුන් වතාව බදු ගත්තා - අගමැති

පැරණි කාලයේ රජරට සමාජය සම්පූර්ණයෙන්ම ගොඩනැගුනේ වී වලින් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමගින් විශාල වශයෙන් ලාභ ලැබූ බවද පැවසූ අගමැතිවරයා එනිසාම රජවරුන් දෙතුන් වතාවක් බදු අයකල බවද පැවසීය.

පරාක්‍රමබාහු රජතුමා ද වැට් බදු පැනවූ බව පැවසූ අගමැතිවරයා වත්මන් ආණ්ඩුවට දොස් පැවරීමට පෙර ඒ බව ද සිහි තබා ගන්නැයිද කියා සිටියේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ 52 ජාතික අලුත් සහල් මංගල්‍යය අමතමිනි.

ජය ශ්‍රී මහා බෝධිය අභියසදී මෙම අලුත් සහල් මංගල්‍යය පැවැත්වින.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka