gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රී-මහින්ද කිරි ඉතිරවීම් පරාදයි.. රනිල්ගේ කිරි ඉතිරවිල්ල සමාජ ජාලවල අති සීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වේ

ලුත් අවුරුද්ද වෙනුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය කිරි උතුරුවන පින්තූරයක් සමාජ ජාලාවන්හි වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.

ජනාධිපතිවරයාද හිටපු ජනාධිපතිවරයාද කිරි උතුරුවන පින්තූර නිකුත් වී තිබුනද ඒවා එතරම් සමාජ ජාලායන්හි ජනප‍්‍රිය වී නැත.
අගමැතිවරයා සිය බිරිද සමගින් මෙවර අලුත් අවුරුද්ද ගත කරන ලද්දේ නුවර එලියේය.

ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අවුරුදු නැකැත් සීට්ටුව අනුව රතු මිශ‍්‍ර කහ ඇදුම්වලින් සැරසී තම නිවසේ සිට අවුරුදු චාරිත‍්‍ර ඉටු කර ඇති අතර අගමැතිවරයා ඇද සිටි ඇදුමෙන්ම හෝටලයක සිට කිරි ඉතිරවීම සිදු කර ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka