gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

'ISIS විදෙස් සංවිධානයක්.. ඊට සම්බන්ධ වීම මෙරට නීතියට වරදක් නොවන නිසා මෙරට ISIS සාමාජිකයන්ට නීතිය ක‍්‍රියාත්මක කරන්න බෑ' – අගමැති විදෙස් මාධ්‍යට කියයි

ISIS සංවිධානයට සම්බන්ධ වී ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණි ලාංකිකයින් ගැන දැන සිටි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එය දැන සිටියද විදෙස් රටක ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වීම නීතිය ක‍්‍රියාත්මක හේතුවක් නොවූ බවද විදෙස් සේවයක් වෙත සදහන් කර ඇත.

ස්කයි නිවුස් වාර්තාව පහතින් දැක්වෙයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka