gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කල්මුණේ ප්‍රහාරයෙන් මියගිය 15 කගේ මළසිරුරු සොයාගැනේ - (UPDATE)

ල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ  ඊයේ (26) සිදුවූ වෙඩි හුවමාරුවෙන් හා පිපිරීම් මාලාවෙන් ජීවිතක්ෂයට පත්වූ මළසිරුරු 15ක් හඳුනාගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා.

පිරිමි පුද්ගලයින් 6ක්,කාන්තාවන් 3ක් හා කුඩා  ළමුන් 6කගේ මල සිරුරු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.


ත්‍රස්තවාදීන්ට ආරක්ෂිත නිවස්නයක් වැටලීමේදී පිපිරීම් 3ක් හා වෙඩි හුවමාරුවක් සිදුවන බවට ‘මව්බිම’පත්‍රය මුද්‍රණයට යවන විට වාර්තා වුනා.

යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ත්‍රස්තවාදීන් සැඟවී සිටින බවට සැකකළ නිවෙසක් පරීක්ෂා කිරීමට යෑමේදී මෙම සිදුවීම වී තිබෙනවා.

සිදුවීම පිලිබඳ වැඩිදුර විමර්ශන තවමත් ක්‍රියාත්මකයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka