gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් දයා රත්නායක

රක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දයා රත්නායක මහතාව මෙම තනතුර සඳහා පත් කර ඇත.

දයා රත්නායක මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 20 වන හමුදාපතිවරයා ලෙස 2013 අගෝස්තු 01 වනදා සිට 2015 පෙබරවාරි 21 වනදා දක්වා සේවය කළේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka