gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ සමීපතමයෙක්" මුස්ලිම් පල්ලියට කඩු ගෙනැවිත් ඇත්තේ එජාප නාගරික මන්ත්‍රී තජුඩීන්, අරමුදල් බුදු පිළිම කැඩු මවුලවිගේ පවුලෙන්

කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක තිබී ඊයේ සොයාගත් කඩු ගෙනආ සැකකරු කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ නාගරික මන්තී‍්‍රවරයෙකු වන තාජුඞීන් නමැත්තෙකු බව අනාවරණ වී තිබෙනවා.

ඔහු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන්ගේ හිතවතෙකු බවයි අනාවරණ වී ඇත්තේ. මෙම කඩු චීනයෙන් ආනයනය කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඒ සදහා මුදල් ලබාදී ඇත්තේ මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කැඞීමේ සිද්ධියට සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ඊබ‍්‍රාහිම් මවුලවි නමැත්තාගේ පුත‍්‍රයෙකු විසින් බවයි හෙළිවී ඇත්තේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී කොම්පඤ්ඤවීදිය දේවස්ථානයක තිබී සොයා ගැණුනු කඩු ගණන 46 ක්.

සැකකරු එවැනි කඩු 300 ක් චීනයෙන් ගෙන්වීමට මුදල් ලබා දී ඇති බවද වාර්තා වනවා.

නෙත්
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka