gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෞද්ධාගමට අපහාස කළ කෙටි කතා රචකයා රිමාන්ඩ්

බෞද්ධාගමට අපහස වන ආකාරයේ කෙටි කතාවක් පළකරන ලද කතුවරයෙකු මේ මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ශාක්තික සත්කුමාර නම් වු මෙම ලේඛකයා විසින් රච්ත "කළු මකරා" නම් කෙටි කතා සංග්‍රහයේ පළකර ඇති "අර්ධ" නම් කෙටි කතාවෙන් බෞද්ධාගමට අපහාසයක් සිදුවන බවට භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් පොල්ගහවෙල පොලිසියට සිදුකරනු ලැබු පැමිණිල්ලක් මත පොලිසිය එම ලේඛකයා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදි.

ඔහුගේ එම කෘතියෙන් බෞද්ධ විහාරස්ථානයක් තුලදි සිදුවන ලිංගික කටයුතු සම්බන්ධයෙන් හුවා දක්වමින් කෙටි කතාවක් පළකර ඇති බවයි වාර්තා වන්නේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka