gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්‍ෂය වට කර පහර දේ.. එජාප සහාය නැතිව ඇමති මලික් තනිවේ.. හම්බන්තොට බදු ගිවිසුමක් නැතැයි කියා පිලිගනී.. (video)

යවැය කරක සභා අව්ස්ථා විවාදයේදී ඊයේ පැවතියේ ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යංශ විය ශිර්ෂ විවාදයයි.

එහිදී විෂය බාර ඇමති මලික් සමරවික‍්‍රමට විපක්‍ෂය දෙසින් දැඩි විවේචන එල්ල වෙද්දී එක්සත් ජාතික පක්‍ෂයෙන් වැඩි පිරිසක් ඔහු වෙනුවෙන් පෙනී නොසීටීම කැපී පෙනින.
ඇමතිවරයා තනිව සියළු චෝදනාවන්ට පිලිතුරු දෙනු දක්නට හැකි විය.

එහිදී හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාල බදු ගිවිසුමක් මෙතෙක් අත්සන් කර නැතැයි ඇමති සමරවික‍්‍රම පිලිගැනීම විශේෂත්වයකි.




gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka