gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මලික්-කබීර් ඇමතිවරුන් අත්අඩංගුවට ?

ලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරුන් දෙදෙනා ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවි කිහිපයකම වාර්තා පල කර ඇත.

තම හිතවත් ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයථා ලෙස වාසි ලබා දීම ගැන මලික් සමරවික්‍රම මහතාට චෝදනා එල්ල වී ඇතැයි වාර්තාවේ සදහන්ය.
ඇමති කබීර් හෂීම්ට එල්ල වී ඇත්තේ අල්ලස් හා අයථා දේපල ඉපයීම් චෝදනා යයිද සදහන්ය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්ච මෙම ඇමතිවරුන් දෙදෙනාට චෝදනා එල්ල වන අතර ඔවුන් අත්අඩංගුවට ගැනෙන ආසන්නම හේතුය එය වනු ඇතැයිද වැඩි දුරටත් දැක්වෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka