gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මධුෂ්ගේ ආධාරකරුවෝ ක‍්‍රියාත්මකයි.. පිටුවහලුන් වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට ගුවන්තොටේදීම පහර දෙති - (video)

ඩුබායි අත්අඩංගුවේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද පුද්ගලයෙකු ගේ හිතවතුන් පිරිසක් ගුවන්තොටුපොළේ දී මාධ්‍යවේදියකුට පහරදී තිබේ.

මෙම පහරදීමෙන් මාධ්‍යවේදියාගේ උපකරණ කිහිපයකට හානි සිදුකර ඇති සිදුව ඇති අතර ඔහු විසින් ගුවන්තොටුපල පොලිසියට පැමිණිලි කර ඇත.

මෙසේ පහර දීම කර ඇත්තේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මොහොමඩ් සිද්දීක් මොහොමඩ් සියාම් නම් පුද්ගලයාගේ හිතවතුන් පිරිසකි.

මෙම පුද්ගලයා ඩුබායි වෙතින් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අලුයම අත්අඩංගුවට ගැනීමෙන් පසු අද අලුයම දක්වා ගුවන්තොටුපල රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහැර තිබේ.

එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියාට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka