gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිස්පති අද ඉල්ලා අස්වෙනවා - ජනපති කියයි

ද දිනය තුලදී පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පොලිස්පතිවරයා ඉල්ලා අස්වන බව තමනට දන්වා ඇති බවද ඔහු කීය.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මන්දිරයේදී පැවති මාධ්‍ය ප‍්‍රධානීන්ගේ හමුවේදීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති හා ආරක්‍ෂක ලේකම් තම වගකීම ඉටු කර නැති බවත් තමනට ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් කර නොතිබූ බවත් ජනාධිපතිවරයා පැවසීය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka