gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණයට ඉල්ලන්න ගෝටාට බැරිවුණොත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා කුමාර වෙල්ගම.. වෙල්ගම සතුටින් ඉපිලේ..

මීලග ජනාධිපතිවරණයට තරග කිරීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාට අවස්ථාව අහිමි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන විපක්‍ෂ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නම් කිරීමට සාකච්චා සිදු කෙරෙහින් ඇති බව ඉරිදා ලක්බිම පුවත්පත වාර්තා කරයි.


එසේ වුවහොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් ප්‍රධාන පක්ෂයකද සහයෝගය වෙල්ගම මහතාට ලැබෙන්නේ යයි පොහොට්ටුවේ ප්‍රධානින් වෙත දන්වා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස තරග කරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද වෙනම තරඟ කල යුතු යයි පොහොට්ටුවේ පිරිස් විසින් තීන්දු කර ඇතැයිද එහි සදහන්ය.

මෙම පුවත ලක්බිම පුවත්පත වාර්තා කර තිබීමත් සමල වෙල්ගම මහතාගේ ෆේස්බුක් ගිණුම හා ඔහුට හිතවාදී ගිණුම්වල එය පල කර ඇත්තේ ඉතා ප‍්‍රිතිමත් උධෘත යොදමිනි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka