gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සැක කටයුතු මෝටර් රථයක් නිසා වැසුණු ගුවන් තොටුපළ මාර්ගය යළි විවෘතයි - (update)

සැක කටයුතු මෝටර් රථයක් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් තාවකාලිකව වසා දැමුණු කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපළ ඉදිරිපස මාර්ගය යළි විවෘත කර තිබේ.

අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැක කටයුතු කිසිවක් හමු නොවූ බැවින් මෙසේ ගුවන් තොටුපළ ඉදිරිපස පිවිසුම් මාර්ගය යළි විවෘත කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

අදාළ මෝටර් රථය ගුවන් තොටුපළ දෙසට ධාවනය වෙමින් තිබියදී ආරක්ෂක අංශ විසින් එය නවත්වා පරීක්ෂාවට ලක්කර තිබේ.

මේ වන විට සමාජ මාධ්‍ය ජාලය සහ විවිධ කටකතා ඔස්සේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් අප කිසිවක් වාර්තා නොකරන අතර සැම විටම අප වාර්තා කරන්නේ තහවුරු කරගත් සත්‍ය තොරතුරු පමණයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka