gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එහෙම වැඩකට කැමරාමන්ල අරන් යනවද? - අසභ්‍ය පින්තූරය ගැන ජෝන් කතා කරයි

මති ජොන් අමරතුංගගේ යයි කියමින් මේ දිනවල සමා ජාලාවන් පුරා පැතිරී ගොස් ඇති අසත්‍ය පින්තූරය සම්බන්දයෙන් ඒ මහතා අදහස් පල කරයි.

එම පින්තූරය පරිඝණක ආශ‍්‍රයෙන් සකස් කල එකක් බව පවසන ඇමතිවරයා ඊට සිය අප්‍රසාදයද පළකරයි.

එවන් කටයුත්තක් සදහා තමන් යන්නේ නම් ඊට ඡායාරූප ශිල්පියෙකු ගෙන නොවන බවද ඔහු කියයි.

මේ පිලිබදව පරීක්‍ෂණ කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටද පැමිණිලි කල බවත් ඔහු කියා සිටී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka