gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති ජෝන්ගේ කියන රති කෙළිය ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී… CIDට අත්අඩංගුවට ?

සංස්කරණ කරන ලද වීඩියෝවක් තමන් ලෙස හදුන්වමින් සමාජ ජාලාවන්ට එක් කර ඇති බව ඇමති ජෝන් අමරතුංග සදහන් කරයි. එම පින්තූරය කිසිසේත්ම තමන්ගේ නොවන බවත් පවසන ඔහු එය අන්තර්ජාලයට එක් කරන ලද පුද්ලයන් කවුදැයි සොයා බලන ලෙස බලධාරීන්ට දැන්වූ බවද කියයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව කියා සිටී.

මේ සම්බන්ධයෙන් රහස් පොලීසියට කර ඇති පැමිණිලි අනුව දැනටමත් කිහිප දෙනෙකුගෙන් ප‍්‍රශ්න කර ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka