gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභයට ඇමරිකාවේදී දඬුවම් කල යුතුයි.. නඩු පැවරීම අගය කරනවා - ගාමිණී වියන්ගොඩ

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදුකරන ලද අපරාධයන්ට ශ්‍රී ලංකාවේ අධිකරණයන් වලින් නිසි දඬුවම් ලබා නොදෙන්නේ නම් වෙනත් රටක අධිකරණයකින් හෝ ඒ සිදුවිය යුතුයැයි සාධාරණ සමාජයක් වූ ජාතික ව්‍යාපාරයේ සාමාජික ගාමිණී වියන්ගොඩ මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් ඇමරිකාවේ දිසා අධිකරණයක ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව පවරා ඇති නඩුව අගය කළ යුතු යැයි ද ඔහු සඳහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය අනාවරණය විය යුතු බවත් එවන් පුද්ගලයෙකුට රටේ පාලනය ලැබුණහොත් රට කුමන දෙසට ගමන් කරාවි දැයි අමතක කර ඇති අයට එය මතක් කළ යුතු යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka