gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වසර 3ට ඩොලර් බිලියන තුනහමාරක විදේශ ආධාර - වැඩිම ආධාර චීනයෙන්

තවූ 2015 - 2018 තුන් වසරක කාල සීමාවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත සෘජු විදේශ ආයෝජනවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5.85 ක් බව ආයෝජන මණ්ඩලයේ අභ්‍යන්තර තොරතුරු වලින් වාර්තා වේ. එම තොරතුරු වලට අනුව අදාල කාලයේදී වසරක් ලෙස වැඩියෙන්ම සෘජු ආයෝජන ලැබී ඇත්තේ 2018 වසරේ දීය.

එහි සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2367 ලෙස දැක්වේ.

1978- 2018 කාලයේ ආයෝජන මණ්ඩලය හරහා ශ්‍රී ලංකාවට ලැබුණු ඉහළම සෘජු විදේශ ආයෝජන වටිනාකම සහිත වර්ෂය වන්නේ ද 2018 වසරයි.

පසුගිය වසරේ (2018)  යෝජන මණ්ඩලය හරහා ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත සෘජු විදේශ ආයෝජන වලින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ චීනයෙන් වීම ද විශේෂිතය.

එසේ චීනය ලබාදී ඇති සෘජු ආයෝජනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1088 කි.

මේ අතරින් වැඩිම ඍජු ආයෝජනයක් ලැබී ඇත්තේ වරාය සංවර්ධනය සඳහා වන අතර එහි වටිනාකම ඩොලර් බිලියන 850 කි.

කෘෂිකාර්මික අංශය සඳහා ලැබී ඇත්තේ ඩොලර් මිලියන  0.5 ක ජු විදේශ ආයෝජන ප්‍රමාණයකි.

කෘෂිකාර්මික අංශය සඳහා ලැබුණු ඩොලර් මිලියන 1.4 ක් වූ ඍජු විදේශ ආයෝජන හා සසඳා බැලීමේදී එය 67% ක පහළ යාමක් පෙන්නුම් කරයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka