gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිප - පොහොට්ටු එක අපේක්ෂකයෙක් එවනවා නම් කැපකිරීම් කරන්න වෙනවා - දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙන් වෙන්ව තරග වැදුණහොත් එහි වාසිය අත් වන්නේ එක්සත් ජාතික පක්ෂයට බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. එහෙත් දෙපාර්ශවය එක්ව එක් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා දෙපාර්ශ්වයටම කැපකිරීම් කිරීමට සිදුවන බවයි ඒ මහතා අවධාරණය කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිපයට වුවමනා වී ඇතත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka