gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසළ පාලන පිපිරවීමක් - (photos)

වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසළ අයිතිකරුවෙකු නොමැති යතුරුපැදියක් ඇති බවට ලැබුණු තොරතුරු මත බෝම්බ නිෂ්ක්‍රීය අංශ එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කර තිබෙනවා.

එහිදී අදාළ යතුරුපැදියේ අයිතිකරුවෙකු ඉදිරිපත් නොවීම නිසා අදාළ යතුරු පැදිය පාලන පිපිරවීමකට ලක්කර ඇති බවයි වාර්තා වුණේ.

අදාළ යතුරුපැදියේ ෂීට් එක ගැලවීමට අපහසු වී ඇති බැවින් එය පිපිරවීමකට ලක් කර ගවලා ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

අදාළ යතුරුපැදිය තුළ පුපුරණ ද්‍රව්‍ය හමු නොවූ බවද සඳහන්.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka