gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාගේ පුරවැසිකම අහෝසි කර ජීවිතාන්තය තෙක් හිරේ දමන්න - චන්ද‍්‍රිකා ඉල්ලයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීම හෝ ප්‍රජා අයිතිය අහෝසි කිරිම සිදු කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරසිංහ මහත්මිය පැවසූ බව අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදු කළ අපරාධ වලට මෙරට තුළ අධිකරණවලින් දඬුවම් ලබා නොදෙන්නේ නම් ඇමරිකාවේ අධිකරණයකින් හෝ දඬුවම් ලබාදිය යුතුව ඇති බවද ඇය පැවසූ බව වාර්තාවන් හි සදහන්ය.

ඇය මෙම අදහස් පළ කළ බව දැක්වෙන අත්තනගල්ල රජමහා විහාරයේ දී පැවති උත්සවය පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka