gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට ඕස්ට්‍රේලියානු සම්බන්ධතා තිබූ බවට තහවුරු වෙයි

සුගිය ඉරිදා මෙරට දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගත් එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු  ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තහවුරු කළා.

අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් නැමති ඔහු ඕස්ට්‍රේලියාවේ - මෙල්බර්න් නුවර ස්වින්බර්න් සරසවියේ 2009 වසරේ සිට 2013 වසර දක්වා අධ්‍යාපනය ලබා ඇති අතර, ඔහුගේ සැක කටයුතු සබඳතා පිළිබඳව එරට ආරක්ෂක අංශවල ද පරීක්ෂාවට ලක්වී තිබෙනවා.

එංගලන්තයේදී ද අධ්‍යාපනය ලබා ඇති ඔහු  ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ පශ්චාත් උපාධිය ලබා ගැනීමටයි.

ඕස්ට්‍රේලියාවේදී අන්තවාදී ආගමික අදහස්වලට නැඹුරුවූ ඔහු මුළුමනින්ම වෙනස් පුද්ගලයෙකු වී ඇති බවයි ඔහුගේ සොහොයුරිය එරට පුවත්පතකට සදහන් කර ඇත්තේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka