gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද යද්දී ණය බිලියන 7400යි.. දැන් ණය බිලියන 14,000යි.. ණය ගෙවුවා නම් අඩු නොවුනේ ඇයි - කබ්රාල් අගමැතිට ගණන් උගන්වයි

ත්මන් ආණ්ඩුව රට පාලනය බාර ගනිද්දී තිබු සමස්ථ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 7400ක් බවත් එය මේ වසර අවසන් වෙද්දී බිලියන 14000 ඉක්මවන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා 2005දී රට බාර ගන්නා විට තිබූ ණය ප‍්‍රමාණය වූයේ බිලියන 2200ක් බවත් ඔහුගේ පාලන කාලයේදී ණය වූ බිලියන 5200කට සරිලන වැඩ කොටසක් සිදු කර ඇති බවත් කී ඔහු වත්මන් ආණ්ඩුව විසින් ගන්නා ලද බිලියන 7000කට ආසන්න ණය නලට සරිලන ලෙස කරන ලද කිසිම වැඩක් නොපෙනෙන බවද සදහන් කලේය.

රාජපක්‍ෂ ණය ගෙවන්න ණය ගන්නේ යයි අගමැතිවරයා නිතර පැවසුවත් දිනපතා ණය ඉහල ගොස් මිස පහල යාමක් නොපෙනෙන බවද ඒ මහතා පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka