gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නෙට්බෝල් පුහුණු වෙන්න ගිය 13 හැවිරිදි පාසල් දැරියක් අතුරුදහන් වෙයි ! - (photos)

හුංගම දකුණු බටඅත පදිංචි 13 හැවිරිදි පාසල් දැරියක් ඉකුත් (02) දා සිට අතුරුදහන් වී ඇති බවට දැරියගේ මව හුංගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

දැරිය හුංගම විජබා ජාතික පාසලේ 9 වසර පංතියේ අධ්‍යාපනය ලබන අතර ඉකුත් (02) දා නෙට්බෝල් පුහුණුවීම සඳහා ක්‍රීඩා  ඇඳුමින් නිවසින් පිටව ගොස් ඇති අතර එදින ඇය පාසලට නොගොස් ඇති බවත්, දැරිය එදින සිට අතුරු දහන් වී ඇති බවත් දැරියගේ මව පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අදාළ දැරිය වෙනත් නිවසකට ගොස් ඇඳුම් මාරුකරගෙන ඇති බවට ද තොරතුරු ලැබී ඇති හෙයින් ඒ සම්බන්දයෙන් ද පොලීසියට දන්වා ඇති බවයි එම මව ප්‍රකාශ කරන්නේ.

මෙම දැරිය සම්බන්දයෙන් තොරතුරක් වෙතොත් හුංගම පොලිසියට හෝ 0715991663 යන දැරියගේ මව ගේ දුරකතන අංකයට දන්වන ලෙස මව ඉල්ලා සිටිනවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka